
හෝටන් තැන්න කියන්නේ ප්‍රධාන ගංගා තුනක ආරම්භයක් මහවැලි, කැළණි, සහ වලවේ වේ.මෙය මහ එලිය තැන්න ලෙසද හදුන්වනු ලැබේ.නැවත බලංගොඩ සංස්කෘතිය දිවෙන ශිලා මෙවලම් මෙම ස්ථානවල ලැබී ඇත.තැනිතලා 'වෘක්ෂලතා සහිත තෘණ බිම්, සහ බොහෝ ආවේණික, කාෂ්ඨීය ශාක ඇතුළත් වේ.ක්ෂීරපායී සතුන් වන,ශ්‍රි ලංකාවට ආවේණික වූ සම්බාර් මුවන් රන්චු වශයෙන් දැක ගත හැක.තවද මෙය වැදගත් කුරුළු විශේෂ වලින්ද,ශ්‍රි ලංකාවට අවේණික මෙන්ම මෙම තැන්නට සීමා වූ කුරුළු විශේෂ වලින්ද සමන්විත වේ.මෙම වනාන්තරයේ තිබෙන ප්‍රධාන තර්ජනයක් වන්නේ මෙම ශාක වලට වැළදි තිබෙන "dieback" රෝගයයි.එනම් ශාක කිසිදු පැහැදිලි හේතුවකින් තොරව මියයෑමයි.ලෝකාන්තය සහ බේකර් ඇල්ල සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට පාත්‍ර වී ඇති ස්ථාන වේ.


No comments:
Post a Comment